Today I Learned - සිංහල

ඔබ මෙතෙක් නොදැන සිටි අලුත් යමක් දැනුමට එකතු කර ගන්න අප සමග රැඳෙන්න.

Sunday, March 26, 2017

රෝගී ළමුන් වෙනුවෙන් මොහොතක් වෙන් කල සුපිරි තරු

මේ සුපිරි තරු ගැන සමහර විට ඔබට විවේචන තිබෙනවා වෙන්න පුලුවන්, නමුත් ඔවුන් තම කාර්‍යබහුල ජීවිතයෙන් මොහොතක් රෝගී වූ කුඩා දරුවන් සතුටු කරන්න වැය  කරන බව ඔබ දැන සිටියාද?

 
පිලිකාවක් නිසා මැරෙන්න යන පොඩි ළමයෙක්ට තමන් ආසාවෙන් බලපු චිත්‍රපටයෙ, කොමික් එකේ වීරයා, ප්‍රියතම කණ්ඩායමේ ක්‍රීඩකයො, රටේ ජනාධිපති තමන්ව බලන්න ආවම ඔවුන්ට ඇති වෙන සතුට අපිට තේරුම් ගන්න අමාරු එකක්. 
ඒ දරුවන්ගෙ මුහුණු වලින් ඔවුන් කොතරම් සතුටු වී ඇත් දැයි පේනවා.
Chris Pratt සහ Chris Evans (කැප්ටන් ඇමෙරික) - 2015 සියැටල්
Chris Pratt සහ Chris Evans (කැප්ටන් ඇමෙරික) - 2015 සියැටල්
Taylor Swift 2012 නිව්‍ යෝක්
Taylor Swift 2012 නිව්‍ යෝක්
වැල්දිමීර් පුටින් - රුසියාව 2016
ව්ලැදිමීර් පුටින් - රුසියාව 2016


එමා වොට්සන් 2015 එක්සත් රාජධානියේදී
එමා වොට්සන් 2015 එක්සත් රාජධානියේදී
රෙස්ලින් තාරකාවන් වන Alicia Fox, Hornswoggle, Eve Torres, and Sheamus - 2013
රෙස්ලින් තාරකාවන් වන Alicia Fox, Hornswoggle, Eve Torres, and Sheamus - 2013
ජනප්‍රිය One Direction ගායක Niall Horan අයර්ලන්තයේ ඩබ්ලින් නුවර - 2014
ජනප්‍රිය One Direction ගායක Niall Horan අයර්ලන්තයේ ඩබ්ලින් නුවර - 2014
ප්‍රසිද්ධ නළු Jonny Depp සහ Stephen Graham - brisbane 2015
ප්‍රසිද්ධ නළු Jonny Depp සහ Stephen Graham - brisbane 2015
ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමයේ ළමා රෝහලකට ගිය අවස්ථාවේ කුඩා දරුවෙකු වෙතින් ලියුමක් ලබන අවස්ථාව. 2013
ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමයේ ළමා රෝහලකට ගිය අවස්ථාවේ කුඩා දරුවෙකු වෙතින් ලියුමක් ලබන අවස්ථාව. 2013
ජනප්‍රිය නළු Patrick Stewart 2014 දී රෝගී දරුවෙක් වැලඳ ගන්නා අවස්ථාව
ජනප්‍රිය නළු Patrick Stewart 2014 දී රෝගී දරුවෙක් වැලඳ ගන්නා අවස්ථාව
Jamie Alexander as Lady Sif in Thor.2013 - Los Angeles
Jamie Alexander as Lady Sif in Thor.2013 - Los Angeles
ජනප්‍රිය නිලි Jeniffer Lawrence - 2015 මොන්ට්‍රියෙල්
ජනප්‍රිය නිලි Jeniffer Lawrence - 2015 මොන්ට්‍රියෙල්
මොහොමඩ් අලි -1965 ඕක්බෑන්ක් රෝහල
මොහොමඩ් අලි -1965 ඕක්බෑන්ක් රෝහල
ජස්ටින් බීබර් 2012 කැනඩාවේදී
ජස්ටින් බීබර් 2012 කැනඩාවේදී
Chelsea පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් Gary Cahill and Asmir
Chelsea පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් Gary Cahill and Asmir
ඩයනා කුමරිය 1997 උතුරු ලන්ඩනයේදී
ඩයනා කුමරිය 1997 උතුරු ලන්ඩනයේදී
මිචෙල් ඔබාමා -2014 මෙම්පිස්
මිචෙල් ඔබාමා -2014 මෙම්පිස්
Jogn Boyega ( Starwars) ලන්ඩන් 2016
Jogn Boyega ( Starwars) ලන්ඩන් 2016

No comments:

Post a Comment