නූතන කාර්මීක, සමාජයීය සහ තාක්ෂණ දියුණුවත් සමග ලෝකයේ රටවල් වල ප්‍රධාන නගර බොහෝ සෙයින් සංවර්ධනය වුනා. මේ එයින් කිහිපයක එදා සහ අද තත්ත්වය විමසා බැලීමක්.
තවත් මෙවැනිම වූ ලිපියක් ඉදිරියට පල කරන්නට බලාපොරොත්තු වෙමි.
 |
තායිලන්තයේ බැංකොක් නුවර 1988-2007 |
 |
දෝහා කටාර් 1977 vs 2010 |
 |
ඩුබායි , එක්සත් අරාබි එමීර් 1990-2015 |
 |
අයිෆල් කුළුණ, පැරීසිය 1900-2015 |
 |
ෆෝටලේසා නුවර, බ්‍රසීලය 1970-2011 |
 |
හොංකොං 1920 - 2000 දශකය |
 |
ලාස් වේගාස් 1965-2013 |
 |
ලන්ඩන් 1880 - 2015 |
 |
ලෝන්ග් බීච්, කැලිෆෝනියා 1953 - 2010 |
 |
නිව් යෝක් නුවර 1924-2016 |
 |
පැනමා සිටි, පැනමා රාජ්‍යය 1930 - 2015 |
 |
ෂැංහයි, චීනය 1990 - 2010 |
 |
සිංගප්පූරුව 1990 - 2015 |
 |
ටොරොන්ටෝ, කැනඩාව 1930 - 2015 |
 |
වැනීසිය, ඉතාලිය 1970 - 2015 |
 |
කොළඹ කිංග්ස්බරි හෝටලයට පෙනෙන භූමි දර්ශනය 1976- 2014 ( courtesy - yamu.lk )
ලංකාවේ කොළඹ, ගංගාරාමය වැනි ප්‍රදේශ වල දැන් ලස්සන ස්කයිලයින් එකක් තියෙනවා. නමුත් ඊට පෙර (අතීතයේදී) එම ස්ථානයෙන්ම ගත්ත පින්තූර හොයාගන්න බැරි වුනා. මාතෘකාවට අදාලව ලිපිය සකසද්දි අදාල නොවන ඡායාරූප ඇතුලත් කරේ නෑ. |
 |
ග්‍රීසියේ ඇතන්ස් නුවර 1860-2015 |
No comments:
Post a Comment